Monday, October 19, 2009

Bolt (2008) ඉතාම විචිත්‍රවත් ත්‍රිමාණ චිත්‍රපටියක්




බොල්ට් නම් සුරතල් බලු පැටියා වටා නිර්මාණය කර ඇති මෙම ත්‍රිමාණ චිත්‍රපටිය මුල සිට අග දක්වා ආසාවෙන් නැරඹිය හැකිය. ටොරෙන්ට් ඩවුන්ලොඩ් කිරීමට අපහසු අය සදහා කෙලින්ම ඉතා වේගයෙන් ඩවුන්ලොඩ් කර නැරඹීම සදහා ඒ සදහා අදාල සබැදුම දමා ඇත. එය මත ක්ලික් කර බාගත කර ගන්න.

වේගවත්ව කෙලින්ම බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

4 comments:

මම දුෂාන් said...

මාත් බැලුව එල film එක

සංජු said...

පුලුවන් නම් Where the wild thing චිත්‍රපටයෙහි හොඳ කොපියක් තියෙනවනම් Link එකක් "torrent උනත් කමක් නැහැ" දානවද?

ගීත් said...

මමත් බලල තියෙනවා. මරු Film එක. මගෙ ප්‍රියතම Film එකක්. Bolt නම් බලු පැටියගෙ ක්‍රියාවලියන් ඇත්තම බලු පැටියකුගෙ වගෙ සජිවි කරලා තියෙනවා.

geethge.blogspot.com

ගීත් said...
This comment has been removed by the author.