Sunday, November 29, 2009

ලිනක්ස් මින්ට් 8 හේලේනා නිකුත් වු වගයි.



උබුන්ටු මත පදනම් වු ලිනස් මින්ට් එහි නව වෙඵම දැන් නිකුත් කර ඇත. ලිනක්ස් මින්ට් 8 හේලේනා නම් කේත නාමය යටතේ මෙය නිකුත් කර ඇත. ලිනස් මින්ට් වඩා ජනප්‍රිය වී ඇත්තේ එහි භාවිතාවේ ඇති පහසුව හා ඉතා ආකර්ෂනීය පාරිසරිකයක් පැවතීම හේතුවෙනි.



ලිනකස් මින්ට් හේලේනා ගැන වැඩිදුර දැන ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

ලිනකස් මින්ට් සජීවී තැටිය(Live CD) එක ලබා ගැනීම මෙතැන ක්ලික් කරන්න.

ලිනකස් මින්ට් හේලේනා භාවිතා කර අලුත් අත්දැකීමක් විදීමට ඔබත් සුදානම් වන්න.

0 comments: