Wednesday, June 8, 2011

බෝධි ලිනක්ස් දැන් තවත් අලුත් වෙලා...






බෝ කොලයක් ලංජනය කරමින් බෝධි ලිනක්ස් දැන් 2.6.39 නවතම ලිනක්ස් කර්නලය යොදා ගනිමින් "බෝධි ලිනක්ස් 1.1.0" නමින් දැන් නිකුත් කර ඇත.

මෙය නිපදවා ඇත්තේ Jeff Hoogland විසිනි. මෙය උබුන්ටු මුලික කරගෙන නිර්මාණය කර ඇති අතර ඉතා මනරම් ඩිස්ටොප් පරිසරික ගණනාවකින් සමන්විත වී ඇත.

මෙම බොධි ලිනක්ස් භාවිතා කිරීම සදහා පහත සදහන් අවශ්‍යතා වලට උසස් හැකියාවන් ඔබේ පරිගණකටය තිබිය යුතුය
01.300mhz i386 Processor
02. 128megs of RAM
03. 1.5Gb HD space

තවද මෙය සමග Midori බෙව් බ්‍රවසරයද ඔබට නොමිලේ ලබා ගත හැකිය.

අලුත් අත්දැකීමටකට ඔබත් බෝධි ලිනක්ස් භාවිතා කර බලන්න.

මෙතැනින් බාගත කරගන්න. (381Mb)

වැඩි විස්තර මෙතැනින් ගන්න

3 comments:

නචියා said...

එළ බාන්න දැම්මා.. දාලා බලලම කමෙන්ට් කරන්නම්... තෑන්ක්ස්...

RoshanHerath said...

වර්චුවල් බොක්ස් වලට දාලා බලමු...

ElineMSOfficial said...

බොහොම ස්තූතියි ඔයාට