

ගූගල් වෙතින් දැන් අපගේ ශරීරය අභ්‍යන්තරයේ කොටස් ගැන ඉතා හොද අවබෝධයක් ලබා ගත හැකි ලෙස සකස් කල ඉන්ටර්නෙට් තුලින් ක්‍රියාත්මක කර බැලිය හැකි වෙබ් අඩවියක් Google Body නමින් ඉදිරිපත් කර ඇත. මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර මෙය google labs හි නිර්මාණයකි. මෙහි එක් ගැටඵවක් වන්නේ වින්ඩෝස් XP වල මෙම Google Body වැඩසටහන හොදින් ක්‍රියාත්මක නොවීම වුවත් වින්ඩෝස් 7 වල හොදින් මෙය ක්‍රියාත්මක වේ.
ඔබත් උත්සහක කර බලන්න. අලුත් අත්දෑකීමට සැරසෙන්න.






1 comments:
niyamai
Post a Comment