Friday, July 22, 2011

ලිනක්ස් වලදී Windows Xp පාරිසරිකය ලබා ගැනීමට ඔබත් කැමතිද


බොහෝ දෙනෙක් ලිනක්ස් භාවිතා කිරීමට එකවිටම සුදානම් නොවීමට පළමු හේතුව වන්නේ එහි ඩෙස්ක්ටොප් පාරිසරික අපට හුරු පුරුදු වින්ඩෝස් සේ භාවිත පහසුව තරමක් අඩු හා නුපුරුදු වීමය. එබැවින් ලිනක්ස් වලට Windows Xp පාරිසරිකය ලබා ගැනීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටී.


ඉහත දැක්වෙන ලින්ක් එක මගින් අදාල ගොනුව බාගත කර එය Right click කර "Extract Here" මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ‍‍ගොනුවේ ඇති InstallXpGnome.sh මත ඩබල් ක්ලික් කර ( උබුන්ටු Gnome ඩෙස්ක්ටොප් පාරිසරිකය තුලදී ) Run කරන්න.

දැන් ඔබට Windows Xp පාරිසරිකය ලිනක්ස් මතදී අත්විදීමට ලැබෙනු ඇත.



9 comments:

Akila Soft said...

Me wade "Hanthana Linux" walata weda karaida.......?

Sachindra Manoj Devanarayana said...

ස්තුතියි යාලුවා

~ Explorer ~ said...

වැදගත් ලිපියක්.බුක්මාර්ක්ඩ් !

Articles said...

HI Friend. You have a very nice and informative site, this has helped me and i found it very useful for my reading, thanks for your writing and hope to

see your update...

Thanks

How to tips, Ehow, Where, when, how, Tips, trainning, Learn how to do, What is , Advices,

knowledge,,

indi said...

ඒක වැඩක් ණෑ යාලුව ලිනක්ස් කියන්නෙ මාර වැදගත් දෙයක් දෙක කම්පෙයාර් කරන්න අමාරුයි...

සිත්රූ සිහින said...

වැදගත් රැසක්ම තියෙනවා..

~~තරූගේ ලෝකය~~; said...

බොහෝම වැදගත්...අපිට ගොඩක් වැදගත්..ස්තූතියි

Burns said...

http://tiggerdownload.blogspot.com/

Burns said...

http://tiggerdownload.blogspot.com/